කොවිඩ් ආසාදිතයන් 1018 දෙනෙකුට සුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

කොවිඩ් ආසාදිතයන් 1018 දෙනෙකුට සුවයි

කොවිඩ් ආසාදිතයන්  1018 දෙනෙකුට සුවයි

අද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1018 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා

 

ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,429ක් දක්වා ඉහළගොස් තිබේ.

views

706 Views

Comments

arrow-up