ගර්භනී මව්වරුන්ට විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

ගර්භනී මව්වරුන්ට විශේෂ නිවේදනයක්

ගර්භනී මව්වරුන්ට විශේෂ නිවේදනයක්

ගර්භනී මවකට යම් රෝගී තත්ත්වයක් හෝ සංකූලතාවක් පවතී නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රාමාලි ද සිල්වා දැනුම් දී තිබෙනවා.

 

එමෙන්ම දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින ගර්භනී මවකට හදිසි අවදානම් තත්ත්වයක් ඇතිවුවහොත් රෝහල් ගතවීම සඳහා ගර්භනී සටහන් පොත භාවිත කළ හැකියි.

 

මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශවල මාතෘ හා ළමා සායන නියමිත පරිදි නොපැවැත්වුණද සෙසු ප්‍රදේශවල අදාළ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබනවා.

 

 

views

540 Views

Comments

arrow-up