දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබෙනවා

 

තම පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබෙනවා

 

මිට පෙර ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරු වි තිබුණි.

 

ලේකම්වරයාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 18 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඔවුන් 18 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි තිබෙනවා

 

 

views

723 Views

Comments

arrow-up