අද තවත් කොරෝනා ආසාදිතයන් 326 ක් හදුනා ගනි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

අද තවත් කොරෝනා ආසාදිතයන් 326 ක් හදුනා ගනි

අද තවත් කොරෝනා  ආසාදිතයන් 326 ක් හදුනා ගනි

අද(07) නව කොරෝනා ආසාදිතයන් 326දෙනෙකු හදුනාගෙන ඇති  බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  නිවේදනය කරනවා

 

පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ 172දෙනෙක් සහ බන්ධනාගාර කොරෝනා පොකුරේ 154දෙනෙක් ඒ අතර වෙති.

 

views

757 Views

Comments

arrow-up