රත්‍රං කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

රත්‍රං කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට

රත්‍රං කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට

ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්‍රං තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රේගු බලධාරීන් පවසයි.

 

ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝ 9ක් සොයාගත් බව කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සඳහන් කළේය.

views

249 Views

Comments

arrow-up