විශේෂ සිරමැදිරියක් පිරිසිදු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

විශේෂ සිරමැදිරියක් පිරිසිදු කරයි

විශේෂ සිරමැදිරියක් පිරිසිදු කරයි

විශේෂ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හොත් ඔහු රඳවා තැබීම සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් සූදානම් කෙරෙමින් ඇතැයි වාර්තා වෙනවා .

 


ඊයේ (24) පස්වරුවේ එහි පිරිසිදු කිරීම් ද සිදුව ඇති බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. 
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී රඳවා තැබුණේ ද, මෙම විශේෂ සිරමැදිරියේයි.

 


ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශපාලනඥයින් වැඩිදෙනෙකු ද එහි රඳවනු ලැබ සිටියා. 

 

views

710 Views

Comments

arrow-up