මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

 

ඊයේ (15) සවස් කාලයේ  එම සිදුවීම වාර්තා වූ බව පානම පොලීසිය පවසයි.

 

අතුරුදන් වූ තරුණයින් අවුරුදු 23 වයසේ පසු වූ මධ්‍යම පානම, පානම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.  

 

පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

79 Views

Comments

arrow-up