FEB
26
ඉෂාරාගේ මව සහ සහෝදරයා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාර කාන්තාවගේ මව සහ සොහොයුරා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
113 Views
Comments