FEB
13
හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයේ ගින්නක්

හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත.
හොරණ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න නිවීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටියි.
101 Views
Comments