JAN
16
නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇති පාසල් ළමුන් දෙදෙනා වයස අවුරුදු 16 පසුවන්නන් බව නොච්චියාගම පොලීසිය පවසයි.
141 Views
Comments