ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය අද

2019 ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරිම අද සහ හෙට (01) දිනයේ සිදු කිරිමට නියමිතයි. ඒ අනුව රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දය සලකුණු කිරිම අද සහ හෙට (01) දිනයේ සිදු කිරිමට නියමිතයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිසියයන ආයතනවල රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරිම ලබන 04වනදා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම සදහන් කළේය. අදාල දිනයන් හි තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතියි.
ඒ අනුව තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම සදහන් කළේය.
668 Views
Comments