AUG
28
කොළඹ බන්ධනාගාරයේ නියාමක ‘මත්කුඩු සමග’ බොරැල්ලෙන් අල්ලයි

හෙරොයින් ග‍්‍රෑම් 94 ක් සමග කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බොරැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද (28) මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
836 Views
Comments