ඇදිරිනීතිය උල්ලංඝනය කල 376ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

ඇදිරිනීතිය උල්ලංඝනය කල 376ක් අත්අඩංගුවට

ඇදිරිනීතිය උල්ලංඝනය කල 376ක් අත්අඩංගුවට

පවතින නී⁣රෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් මහාමාර්ගයේ නිකරුණේ  ගමන් කල පුද්ගලයින් 334 දෙනකු ගතවූ පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මේ අනුව ඇදරිනීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයන් 78,253ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.

views

594 Views

Comments

arrow-up