දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ධාවනයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ධාවනයට බාධා

කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසලදී සිදු වූ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුව තිබේ.

 

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගය, පුත්තලම මාර්ගය සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

views

91 Views

Comments

arrow-up