වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා

වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා.

 

කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති රැඳවියා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි.

 

ඔහු මේ වන විට නිරෝධායනයට යොමු කොට සිටි අයෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

 

views

651 Views

Comments

arrow-up