දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් අයියා මලෝ අවසන් ගමන් යති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් අයියා මලෝ අවසන් ගමන් යති

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් අයියා මලෝ අවසන් ගමන් යති

බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

ඊයේ (27) රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත.

 

සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

 

තුවාලකරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

100 Views

Comments

arrow-up