කෝටි 20 ක රත්රන් ගුවන් තොටුපොළේදී මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

කෝටි 20 ක රත්රන් ගුවන් තොටුපොළේදී මාට්ටු

කෝටි 20 ක රත්රන් ගුවන් තොටුපොළේදී මාට්ටු

අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙරටට රැගෙන ආ කිලෝග්‍රෑම් 17 බරැති රත්රන් බිස්කට් 161 ක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා.

 

මේ සමග කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍රතා අංශයේ සේවකයකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

 

මෙසේ රැගෙන ආ රත්රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 220 ආසන්න බව පැවසේ.

views

551 Views

Comments

arrow-up