FEB
16
පාර්ලිමේන්තු මැති-ඇමතිවරුන් 19ක් එන්නත ලබා ගනී

අද දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබා දුන් අතර මැති ඇමැතිවරුන් 19 දෙනෙකු එන්නත ලබාගෙන තිබෙනවා.
ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරන දේශපාලඥයින් ඒ අතර වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත්කරණ වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණේ නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ දීයි.
606 Views
Comments