ජීප් රථයක් අනතුරුකට ලක් කල පොලිස් අධිකාරිවරයාගේ දියණිය අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

ජීප් රථයක් අනතුරුකට ලක් කල පොලිස් අධිකාරිවරයාගේ දියණිය අත්අඩංගුවට

ජීප් රථයක්  අනතුරුකට ලක් කල පොලිස් අධිකාරිවරයාගේ  දියණිය අත්අඩංගුවට

රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරීක්ෂාකාරීව සුඛෝපබෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරුකට පත් කිරීම කිරීමේ සිද්ධියට අදාළ නුගේගොඩ කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුදුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

අද ඔවුන් අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මෙම තරුණියගේ සොයුරාද 2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීමෙන් වූ අනතුරකින් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිගේ ජීවිතයද අහිමි වී ඇති බවද පොලිසිය පවසයි.

 

 

views

712 Views

Comments

arrow-up