DEC
26
කළු ගඟේ වළං සෝදන්න ගිය කත කිඹුලෙකුට බිලි

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි.
මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.
කළුතර කොහොලාන ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ දී එම කාන්තාව ව කිඹුලා ඩැහැගන ගොස් ඇති බව සඳහන් ය.
කළු ගගේ බෝට්ටු යොදා ප්‍රදේශයේ ජනතාව සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් පසුව මෘත ශරීරය සොයාගෙන තිබේ.
174 Views
Comments