JAN
22
නීතියේ දෙවගනට කියනවා හෙළුව පේනවා ගෑනියේ රෙද්ද හදාගනින් මේකයි සමාජයේ මතය-රෝහිණි කවිරත්න (VIDEO )

නීතියේ දෙවගනට කියනවා හෙළුව පේනවා ගෑනියේ රෙද්ද හදාගනින් මේකයි සමාජයේ මතය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත් මිය පවසනවා .
රන්ජන් රාමනායක මහතා හට ලබා දී තිබෙන තීන්දුව සම්බන්දව සමාජ මාධ්‍ය පලවන අදහස් ගැන පාර්ලිමේන්තුවෙදී මෙම ප්‍රකාශ සිදුකර තිබෙනවා
පසුගිය 20වන දින පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයට එක වෙමින් රෝහිණි කවිරත්න මහත්මිය මේ බව පවසා තිබෙනවා .
617 Views
Comments