ම්නුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් වාර්තා කළයුතු ස්ථාන

ගම්පහ ප්‍රදේශයේ පදිංච් හෝ නවාතැන් ගෙන සිට්න ම්නුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ අය වහාම මෙම ස්ථාන වලට යන ලෙස අජිත් රෝහණ මහතා නියෝග කර තිබේ.
ඒ අනුව අද දින සවස 4ට හෝ ඊට පෙර
ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය
ගනේමුල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට
මිනුවන්ගොඩ යකහටුව හන්දිය
වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රීඩාංගණය
නිට්ටඹුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පල්ලෙවෙල තැපැල් කන්තෝරුව අසල
මීරිගම ප්‍රධාන බස්නැවතුම්පොළ
වීරගුල පොලිස් ස්ථානය ඉදිරිපිට
යක්කල මිරිස්වත්ත ප්‍රාදේශීය සභාව අසල
මල්වතු හිරිපිටිය නෙල්ලිගහමුල්ල ඉන්ධන පිරවුම්හළ අසල
වැලිවේරිය පොලිස් ස්ථානය අසල
කිරිඳිවැල වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල
දොම්පේ පොලිස් ස්ථානය අසල
පූගොඩ පැල්පිට කණිෂ්ඨ විද්‍යාලය අසල
වෙනත් පළාතක මේ වන විටත් මෙම කර්මාන්තශාලාවේ සේවය කළ අයෙකු සිටිනම් ලගම තිබෙන පොලිසියට වාර්තා කරන්න
849 Views
Comments