කොරෝනා රෝගීන් 563කට සුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

කොරෝනා රෝගීන් 563කට සුවයි

කොරෝනා රෝගීන් 563කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 563දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 7186ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 12570ක් වන අතර රෝගීන් 5355දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

 

views

681 Views

Comments

arrow-up