මොළේ උණ වැළඳී තවත් රැඳවියෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

මොළේ උණ වැළඳී තවත් රැඳවියෙක් ජීවිතක්‍ෂයට

මොළේ උණ වැළඳී තවත් රැඳවියෙක් ජීවිතක්‍ෂයට

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උණ වැළදීමෙන් මියගොස් තිබේ.

 

අදාළ රැඳවියා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා දිනයේ මියගොස් ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේය.

 

මේ වන විට තවත් රැඳවියන් තිදෙනෙකුට මොළේ උණ වැළඳී ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

views

207 Views

Comments

arrow-up