විභාගයට යන්න බස් නැත්නම් අමතන්න අංකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

විභාගයට යන්න බස් නැත්නම් අමතන්න අංකයක්

විභාගයට යන්න බස් නැත්නම් අමතන්න අංකයක්

විභාග ශාලා වෙත පැමිණෙන සිසුන් සහ කාර්ය මණ්ඩල සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ද විශේෂ ප්‍රවාහන සේවා සපයා තිබෙනවා.

 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක සඳහන් කළේ විභාග වලට පෙනී සිටින සිසුන්ට හෝ කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන ගැටළුවක් ඇත්නම් 0771056032 යන අංකයෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන වෙත පැමිණිලි කළ හැකි බවයි.

 

 

views

809 Views

Comments

arrow-up