සෑම මහජන නියෝජිතයෙකුම PCR පරීක්ෂණයකට යොමු කරන්නැයි ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

සෑම මහජන නියෝජිතයෙකුම PCR පරීක්ෂණයකට යොමු කරන්නැයි ඉල්ලීමක්

සෑම මහජන නියෝජිතයෙකුම PCR පරීක්ෂණයකට යොමු කරන්නැයි ඉල්ලීමක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

 

ඒ, කොවිඩ් ආසාදිතයින් සෑම දිස්ත්‍රික්කයකින්ම හමුවන බැවින් කොවිඞ් පැතිරීම වැළැක්වීමට රජයෙන් ක්‍රියාත්මක කර ඇති නීති අනුව රැස්වීම් පැවැත්වීම නොකළ යුතු බව පෙන්වා දෙමින්.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසුන් ගන්න ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

 

 

views

630 Views

Comments

arrow-up