DEC
25
මුහුදේ නාන්න ගිය තිදෙනෙක් අතුරුදන්

දරුවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙක් මුහුදේ ගසාගෙන යාමෙන් අතුරුදන් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ තිරුක්කෝවිල් සංගමන්කන්ද මුහුදු ප්රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවය.
138 Views

Comments