තවත් කොරෝනා ආසාදිතයින් 40ක් හඳුනා ගැනේ - අද(19) මේවන තෙක් 87ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

තවත් කොරෝනා ආසාදිතයින් 40ක් හඳුනා ගැනේ - අද(19) මේවන තෙක් 87ක්

තවත් කොරෝනා ආසාදිතයින් 40ක් හඳුනා ගැනේ - අද(19) මේවන තෙක් 87ක්

තවත් නව කොරෝනා ආසාදිතයින් 47ක් හඳුනා ‌‌ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒම ආසාදිතයින්ගෙන් 19 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර සෙසු 21 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

අද(19) මේවන තෙක් සොයාගත් ආසාදිතයින් ගණන 87ක් ඉහළ ගොස් තිබේ.

 

views

789 Views

Comments

arrow-up