හෝටල් කාමරයක සිදුවූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ අභිරහස් මරණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

හෝටල් කාමරයක සිදුවූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ අභිරහස් මරණය

හෝටල් කාමරයක සිදුවූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ අභිරහස් මරණය

පොතුවිල්, ආරුගම්බේ සංචාරක හෝටල් කාමරයක් තුළ අභිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි තෝමස් ජෝන් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

views

710 Views

Comments

arrow-up