අද දිනයේදී සමස්ත ආසාදිතයින් 292 ක් කොවිඩ් මරණ 5 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

අද දිනයේදී සමස්ත ආසාදිතයින් 292 ක් කොවිඩ් මරණ 5 ක්

අද දිනයේදී සමස්ත ආසාදිතයින් 292 ක් කොවිඩ් මරණ 5 ක්

අද (11) දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 292ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,977ක් දක්වා ඉහළගොස් තිබේ.

 

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

views

607 Views

Comments

arrow-up