දහම් පාසල් අදියර දෙකක් යටතේ නැවත ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

දහම් පාසල් අදියර දෙකක් යටතේ නැවත ඇරඹේ

දහම් පාසල් අදියර දෙකක් යටතේ නැවත ඇරඹේ

දැනට වසා දමා ඇති බෞද්ධ දහම් පාසල් අදියර දෙකක් යටතේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව, 6 සිට 13 ශ්‍රේණි දක්වා අගෝස්තු 16 ද, 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ අදාළ සෞඛ්‍ය උපදෙස් අනූව කටයුතු සිදුවිය යුතු බවයි.

 

views

753 Views

Comments

arrow-up