උසස් පෙළ නැවත පරීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

උසස් පෙළ නැවත පරීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

උසස් පෙළ නැවත පරීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2020 අපොස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ  අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව නැවත පරීක්ෂාවෙන් අනතුරුව ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන doenets.lk හරහා ලබාගත හැකියි.

 

මෙවර නැවත සමීක්ෂණය සඳහා සිසුන් 48,810 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා.

 

ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් පහත අංක වලට ඇමතීමේ දැනුම් දිය හැකි යි.

 

0112 784 537 

0112 784 208

0113 188 350

0113 140 314

views

584 Views

Comments

arrow-up