MAR
31
ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සීමා කෙරේ

විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව පවසයි.
මෙලෙස තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
මාධ්‍යයට වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේය.
716 Views
Comments