MAY
15
කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට සහන කාලයක්

කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා සහන කාලයක් ලබා දී තිබෙනවා.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර ඇත්තේ 2020 ජුලි 31 වන දින දක්වා එම සහන කාලය ලබා දී ඇති බවයි.
2020 මාර්තු මස 13වන දින සිට ජුලි 31 දක්වා කාල සීමාව තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
878 Views
Comments