කිරිපිටි මිල නැවතත් ඉහළ දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

කිරිපිටි මිල නැවතත් ඉහළ දැමේ

කිරිපිටි මිල නැවතත් ඉහළ දැමේ

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ආනයනික කිරි පිටි මිල නැවතත් ඉහළ දමා තිබෙනවා.

 

ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.

 

කිලෝ ග්‍රෑම් 1 ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රු. 150කින් ඉහළ දමා ඇති අතර නව මිල රු.1345කි.


හෙට සිට කිරිපිටි මෙම නව මිල ගණන් යටතේ අලෙවි වනු ඇති.

views

1638 Views

Comments

arrow-up