නොසිතූ ලෙස රන් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

නොසිතූ ලෙස රන් මිල පහළට

නොසිතූ ලෙස රන් මිල පහළට

රත්තරන් මිල පසුගිය දිනවලට සාපේක්ෂව පහළ අගයක් වාර්තා වන බව වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ඒ අනුව කැරට් 22 ගෑම් 8ක ප්‍රමාණයක මිල රුපියල් 183,850ක් බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

 

කැරට් 22 ග්‍රෑම් එකක මිල රුපියල් 22,990ක් බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.     

 

කැරට් 24 ග්‍රෑම්  8ක මිල රුපියල් 200,550ක් ලෙසත්  ග්‍රෑම් එකක මිල 25100ක් ලෙසත් වාර්තා විය.

views

247 Views

Comments

arrow-up