අගමැතිගේ සංචාරය අතරතුර ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

අගමැතිගේ සංචාරය අතරතුර ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක

අගමැතිගේ සංචාරය අතරතුර ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ඉතාලියෙහි සංචාරයක නිරත වෙමින් සිටිනවා.

 

 ඔහු අද බොලොඤ්ඤහිදී ආරම්භ වන G20 අන්තර් ආගමික සමුළුවෙහි ප්‍රධාන දේශනය පැවැත්වීමටද නියමිතයි.

 

එවන් පසුබිමක පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්  සහ සත්‍ය හෙළි කරන ලෙස බලකරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් හෙට බොලොඤ්ඤ නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

 

සාමකාමී උද්ඝෝෂණයක් ලෙස පැවැත්වීමට නියමිත මෙම විරෝධතාවයට එරට රජයේ ද අවසරය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

views

912 Views

Comments

arrow-up