ජනපති අනුර ලබන සතියේ චීනයේ නිල සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

ජනපති අනුර ලබන සතියේ චීනයේ නිල සංචාරයක

ජනපති අනුර ලබන සතියේ චීනයේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ තෙදින නිල සංචාරයක නිරතවීමට තීරණය කර ඇත.

 

ඒ අනුව මෙම මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා එම සංචාරයේ නිරතවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

views

112 Views

Comments

arrow-up