හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

 

ඔහු මිය යන විට 74 හැවිරිදි වියෙහි වූ පසු වුණා.

 

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කුමාර වෙල්ගම මහතා ජීවිතක්ෂයට පත් වූ බවයි පවුලේ සමීපතමයින් ප්‍රකාශ කළේ.

 

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන දිනය ඉදිරියේදී දැනුම්දෙනු ඇති.

views

193 Views

Comments

arrow-up