පවිත්‍රා සුවය ලබා ගෙදර යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

පවිත්‍රා සුවය ලබා ගෙදර යයි

පවිත්‍රා සුවය ලබා ගෙදර යයි

කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද(16) උදෑසන සම්පූර්ණයෙන් සුවය ලබා කොළඹ අයිඩීඑච් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා .

 

ඇයට කොරෝනා වයිරසය ආසාදනය වූ බව හඳුනාගෙන ලැබු‍වේ ජනවාරි 23 වැනිදා කළ පරීක්ෂණයකිනි.

views

798 Views

Comments

arrow-up