SEP
02
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කළ යුතුයි

මෙරට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.
එසේම එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ යුතු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩ්දුරටත් පැවසුවාය.
661 Views
Comments