පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

 

 

views

101 Views

Comments

arrow-up