OCT
20
කොටුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා

කොළඹ, කොටුව පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කර සිටිනවා.
මෙම නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග IDH රෝහලට අැතුලත් කර තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් 11ක් නිරෝධායනයට ලක් කල බවයි පොලීසිය සඳහන් කළේ.
691 Views
Comments