ඇදිරි නීති නොතකා මහ මඟ සැරිසැරූ 669ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

ඇදිරි නීති නොතකා මහ මඟ සැරිසැරූ 669ක් අත්අඩංගුවට

ඇදිරි නීති නොතකා මහ මඟ සැරිසැරූ 669ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ මෙරට නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 669 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


ඒ අනුව මේ වනවිට මෙරට නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 69,957කි.

views

605 Views

Comments

arrow-up