සිලින්ඩරේ ජාතික ලැයිස්තුවේ දෙවැනි මන්ත්‍රීධුරය ෆයිසර් මුස්තාපාට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

සිලින්ඩරේ ජාතික ලැයිස්තුවේ දෙවැනි මන්ත්‍රීධුරය ෆයිසර් මුස්තාපාට

සිලින්ඩරේ ජාතික ලැයිස්තුවේ දෙවැනි මන්ත්‍රීධුරය ෆයිසර් මුස්තාපාට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණහි ජාතික ලැයිස්තුවේ ඉතිරි මන්ත්‍රීධුරය සඳහා ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පත්කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

 

ඒ අනුව ඒ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවා තිබේ.

 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවිය.

 

එක් මන්ත්‍රීධුරයක් සඳහා රවි කරුණානායක මහතා පත්විය.

views

139 Views

Comments

arrow-up