රටම හොයන ඉෂාරා සෙව්වන්දි ගැන මේ දැන් ලැබුණු හිතාගන්නවත් බැරි ආරංචිය...

පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි පිටුපසු පාතාල කල්ලි නායකයින් රැසක් සිටින බවට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මේවන විට ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැණුනද එහි මහ මොළකාරිය වන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ.
ඒ අනුව පොලිස් කණ්ඩායම් රැසක්ම ඇය සොයා විමර්ශන තවත් තීව්‍ර කර ඇත.
එවැනි පසුබිමක් තුළ ඇය මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් පලා ගොස් ඇති බවට වූ තොරතුරක් මත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
631 Views
Comments