ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා

 

සභාපතිවරයා පදිංචි ආගරපතන – ඇල්බියන් කෝන්ෆීල්ඩ් වතු යායේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී 17 වන දා නුවරඑළිය, තලවකැළේ – ලිදුල, කොටගල, ආගරපතන, නෝර්වුඩ්, මස්කෙලිය සහ අඹගමුව යන ප්‍රාදේශීය සභා හා නගර සභාවල මහජන නියෝජිතයන් ද සහභාගි වූ රැස්වීම කීපයකටම සහබාගි වී තිබෙනවා

 

මේ සම්බන්ධයෙන් අද (21) දිනයේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බවත් ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කරන බවත් තලවකැළේ – ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණවර්ධන කියා සිටියා.

 

 

 

views

566 Views

Comments

arrow-up