OCT
24
කොළඹ තවත් ප්‍රදේශ 2කට ඇඳිරි නීතිය පනවයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට අද පස්වරු 7.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
725 Views
Comments