මෙවර මහ මැතිවරණය සඳහා වියදම රුපියල් කෝටි 500 කට අධිකයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

මෙවර මහ මැතිවරණය සඳහා වියදම රුපියල් කෝටි 500 කට අධිකයි

මෙවර මහ මැතිවරණය සඳහා වියදම රුපියල් කෝටි 500 කට අධිකයි

ඉදිරි මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 500 කට අධික මුදලක් වැයවෙනු ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

 

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු රජයට දැනුම් දෙන බවයි.

 

මේ අතර එළඹෙන මහ මැතිවරණයට අදාළ මූලික ලියකියවිලි සකස් කිරීම මේ වනවිට සකස් කරමින් පවතින බව ද ඔහු පැවසීය.

 

මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2019 ඡන්ද හිමි නාම ලේඛනය මත පදනම්වයි.

views

614 Views

Comments

arrow-up