ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි අහිංසා වික්‍රමතුංග ගොනු කළ නඩුව ප්‍රතික්ෂේප කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි අහිංසා වික්‍රමතුංග ගොනු කළ නඩුව ප්‍රතික්ෂේප කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි අහිංසා වික්‍රමතුංග ගොනු කළ නඩුව ප්‍රතික්ෂේප කරයි


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග කැලිෆෝනියානු දිස්ත්‍රික්ක අධිකරණයේ ගොනුකළ නඩුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.ඒ ඊට අදාළ නඩුව එම අධිකරණය කැඳවූ අවස්ථාවේදීයි.

 

පසුගිය අප්‍රේල් මස පහළොස් වන දින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය මෙම නඩුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය ගොනු කර තිබුණා.

 

 

views

694 Views

Comments

arrow-up